අප ගැන
(අ) ප්රධාන කාර්යාලය
¸ ආයතන අංශය - අංශ ප්රධානියා ලෙස පරිපාලන නිලධාරී කටයුතු කරන අතර සියලුම දෙපාර්තමේන්තු හා ආයතනික කටයුතු මේ අංශයෙන් සිදු කරයි.
පළාත්අධ්යක්ෂ යටතේ මෙම අංශ ක්රියාත්මක වන අතර
¸¸. වැඩ අංශය සැළසුම් හා ඉංජිනේරු අංශ ද මේ යටතේ පිහිටුවා
සැලසුම් අංශය ඇත. මාර්ග වැඩි දියුණු හා නඩත්තු සැලැස්ම අනුව
ඉංජිනේරු අංශය
මාර්ග වැඩිදියුණු නඩත්තු කටයුතු තාක්ෂණික නිලධාරීන්ගේ ප්රධානත්වයෙන් විධායක ඉංජිනේරු කාර්යාල හරහා සිදු කෙරේ.
¸¸¸'ගිණුම් අංශය - අංශ ප්රධානීයා ලෙස ගණකාධිකාරී කටයුතු කරන අතර ආයතනයේ සියලුම ගිණුම් කටයුතු මෙම අංශය මඟින් සිදු කෙරේ.