අරමුණු
අරමුණ: - ජාතික මාර්ග පද්ධතියට ක්‍රමවත්ව සම්බන්ධ වන්නා වූත් , ග්‍රාමීය මාර්ග ජාලය සමඟ කාර්යක්ෂමව ක්‍රියාත්මක වන ලෙසත් , පළාත් මාර්ග පද්ධතිය නිර්මාණය කිරීම හා වැඩි දියුණු කොට ඉහළ ගුණාත්මක භාවයක් සහිත පළාත් මාර්ග පද්ධතියක් ඇති කිරීම හා එහි නඩත්තුව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ඉංජිනේරුමය හා උපදේශාත්මක සේවා සැපයීම මෙම දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ වේ.