සේවාවන්
i. වාහන ගමනාගමනයට උචිත වන ලෙස දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පළාත් මාර්ගයන්හි එදිනෙදා මාර්ග නඩත්තු කටයුතු පවත්වාගෙන යාම.
ii. ලැබෙන සීමිත ප්‍රතිපාදන අනුව ප්‍රාදේශිය දේශපාලන නායකත්වයේ ප්‍රමුඛතාවය , කාලීන හා තාක්ෂණික අවශ්‍යතාවය අනුව පළාත් මාර්ග වැඩි දියුණු කටයුතු පවත්වාගෙන යාම.
iii. පළාත් මාර්ග වැඩි දියුණු / අළුත් වැඩියාවන් සඳහා බාහිර (රජයේ හා පෞද්ගලික) ආයතන සේවා සපයන ලෙස කරනු ලබන ඉල්ලීම් සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් පසු සේවා ලබා දීම.